Friday, September 20, 2024

වර්ෂාව අදත්, ඇතැම් ප්‍රදේශවලට 200mm ඉක්මවූ වර්ෂාවක්

Must read

මේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත තත්වය ඉදිරි පැය 18 තුලද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අතරින් වැසි ඇතිවීම සදහා වැඩිම බලපෑමක් ඇත්තේ පහත සිතියමේ High Risk ලෙස සටහන් කර ඇති ප්‍රදේශ වලටය.ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට 200mmඉක්මවූ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි පවතින ප්‍රදේශ වල සුලගේ වේගයද ඉහල ගිය හැකි බව එම නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article