Friday, September 20, 2024

අගමැති මහින්ද රාජපක්ෂට වාර්තාගත මනාප ප්‍රමාණය

Must read

මනාප 527,364ක වාර්තාගත මනාප ප්‍රමාණයක් ලබාගනිමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වී ඇත.

රාජපක්ෂ මහතා ලබාගත් මෙම මනාප ප්‍රමාණය 2015 වසරේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් මනාප 500,566ද ඉක්මවා යෑමකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article