Friday, September 20, 2024

උදෑසන 10 වන විට ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය

Must read

අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

ඒ අනුව,

කොළඹ  20%

ගම්පහ 18%

කළුතර 20%

ගාල්ල 20%

හම්බන්තොට 24%

මඩකලපුව 17%

ත්‍රිකුණාමලය 30%

බදුල්ල 25%

මාතලේ 25% 

දිගාමඩුල්ල 06%

කුරුණෑගල 25% 

රත්නපුර 23%

කෑගල්ල 23%

නුවරඑළිය 25%

මාතර 25%

යාපනය 20%

පුත්තලම 15%

මහනුවර 25%

ඒ අනුව ගතවූ පැය 03  ක කාලය තුළ වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article