Friday, September 20, 2024

මත්කුඩු ප්‍රවාහනය කල බළලෙකු සොයාගැනේ

Must read

වැලිකඩ බන්ධනාගාරයට මත් කුඩු ගෙනගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ඒ වන විට මත්කුඩු ග්‍රෑම් 1.7 බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබියදී හමුවී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article