Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීම පිළිබදනඩුව දෙසැම්බර් 4 නැවත කැඳවන්නැයි නියෝග

Must read

තරුණයින් 11දෙනෙකු අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්දයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 4 වනදා නැවත කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළහ.ඒ එම නඩුව අද(24) කැඳවූ අවස්ථාවේදීය.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article