Friday, September 20, 2024

වසා දැමුනු දක්ෂිණ අධිවේගී මාර්ග කොටස යලි විවෘත කෙ⁣රේ

Must read

තාවකාලිකව වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව අතර මාර්ගය නැවත විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අද (20) උදෑසන දක්ෂිණ අධිවේගි මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ පින්නනදූව හා ඉමදූව අතර  ගමනා ගමනයට බාධා එල්ල විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article