Friday, September 20, 2024

නව කොවිඩ්19 ආසාදිතයන් 196ක් හදුනාගැනේ

Must read

අද (10) දිනයේ මේ වන විට නිකුත් වී ඇති පීසීආර් පරීක්ෂණ වාර්තා වලට අනුව නව කොවිඩ්19 ආසාදිතයන් 196 දෙනෙකු හදුනාගැනීමට හැකිවී තිබේ.

මෙම ආසාදිතයන් හදුනගෙන ඇත්තේ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදවියන් හා කාර්යමණ්ඩලයේ සාමාජිකයන් අතරින් සිදුකල පරීක්ෂණ 338ක ප්‍රතිඵල වලිනි. ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් ඊයේ දිනයේදී හදුනාගත් ආසාදිතයන් 52ත් සමග මේ වන විට එම මධ්‍යස්ථානයෙන් හමුවී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 252 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්දයෙන් පවතින වත්මන් තත්වය විස්තර කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article