Friday, September 20, 2024

සුනිල් ජයවර්ධන මහතා ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Must read

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා මේමස 17 වනදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා නියෝග කර ඇත.

පසුගිය ජූනි මස 10 වන දින පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමක් ඉදිරිපිටදී සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ සුනිල් ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article