Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ පරිවේණාධිපති හිමියෝ ඝාතනය කෙරේ

Must read

ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ පරිවේණාධිපති පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි ඊයේ (28) යම්කිසි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්ථා වෙයි.

73 වියෙහි පසුවූ පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමියෝ කැපුම් තුවාල සහිතව බිම වැටී සිටයදී විහාරස්ථානය වෙත පැමිණි සිටි පිරිසක් විසින් දැක කොස්ගොඩ පොලීසියට දැනුම් දී තිබේ. සිදුවීම සම්බන්දයෙන් කොස්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article