Friday, September 20, 2024

අවු.10 දරුවෙක් අපයෝජනය කල ගුරුවරයෙකුට වසර 14කට පසු සිරදඬුවම්

Must read

අවුරුදු 10ක දරුවෙකු පාසල් පංති කාමරයක් තුලදී අපයෝජනයට ලක්කල බවට ඔප්පූ වූ ගුරුවරයෙකුට වසර 18ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පසුගිය 25වනදා නියෝග කලේය.සිරදඬුවමට අමතරව රු.25,000ක දඬ මුදලක් හා රුපියල් ලක්ෂ 5ක වන්දියක් අපයෝජනයට ලක්වූ දරුවට ගෙවීමටත් විනිසුරුවරයා නියම කර ඇත.

වසර 14ක පමණ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවෙන් වරදකරුබවට පත්වූ ගුරුවරයා බලංගොඩ ප්‍රදේශයේ පදිංචි මුදියන්සේලාගේ සෝමවර්ධන නැමැති පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article