Friday, September 20, 2024

ඇඩ්‍රස් නැතිවූ පාර්සල් 26000ක ඇඩ්‍රස් හමුවෙලා

Must read

ලිපිනයන් මැකී ගිය තැපැල් භාණ්ඩ 26,000ක් බෙදා අවසන් කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ තවත් තැපැල් භාණ්ඩ 19,000ක ලිපිනයන් සොයා ගැනීම සඳහා මැලේසියානු රජයෙන් ඉල්ලීම් කර ඇති බවය.ඒ අනුව ඉදිරියේදී එම භාණ්ඩ ද කඩිනමින් බෙදා හැරීමට පියවර ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article