Friday, September 20, 2024

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබේ.

1949 ජුනි මස 20 වනදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා,යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කල අතර පසුව ආරක්ෂක ලේකම් ලෙසද කටයුතු කර ඇත.යුද්ධය නිමවීමෙන් පසු  ආරක්ෂක ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන ලේකම් ධුරය ද දරමින් නාගරික අලංකරණය සහ නාගරික සංවර්ධනය සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දීමට් මහතා කටයුතු කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article