Friday, November 22, 2024

මහින්දානන්දගේ ප්‍රකාශය ගැන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පරීක්ෂණයක් කැඳවයි

Must read

2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගාවලියේ දී තරග පාවා දීමක් සිදු වු බවට එවකට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ අංශවලට දන්වා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article