Saturday, September 21, 2024

අදියර 3ක් යටතේ දහම්පාසල් ආරම්භ කිරීමට තීරණයක්

Must read

අදියර 3ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැළසුම් කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එහි පළම අදියරය වශයෙන්,

  1. 10 ශ්‍රේණිය, අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා ලබන මස 16 වැනි දා අධ්‍යනය කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත්,
  2. 3 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පන්ති ලබන ජූලි 26 වැනි දා ආරම්භ කරන බවත්,
  3. 1 ශ්‍රේණිය හා 2 ශ්‍රේණිය පන්ති, පාසල්වල දින වකවානු නියම කිරීමෙන් පසුව එළඹෙන ඉරිදා දිනයේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරා් සුනන්ද කාරියපෙරුම මහතා කියා සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article