Saturday, November 23, 2024

නිදහස් චතුරස්‍රය අසලින් හමුවූ මළ සිරුර හදුනාගැනේ

Must read

අද (12) උදෑසන වෙඩි වැදී මියගොස් සිටියදී කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් හමුවූ මල සිරුරේ අනන්‍යතාවය මේ වන විට හදුනාගෙන තිබේ.

ඒ අනුව එසේ මියගොස් ඇත්තේ 63 වියැති රාජගිරිය ප්‍රදේශයේ පදිංචි රජීව ප්‍රභාෂ් ජයවීර නම් පුද්ගලයෙකි. මෙම පුද්ගලයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවෙකු ලෙස මෙන්ම නිදහස් ලේඛකයෙකු වශයෙන්ද කටයුතු කල පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article