Friday, September 20, 2024

කොවිඩ් ණය සහන වලින් පොලී අය කිරීම මේ මස සිට

Must read

රජය විසින් ලබා දුන් කොවිඩ්-19 ණය සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් මේ මාසයේ සිට පොලිය අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි. ඒ අනව එම ණය සහන ලබාගත් ගණුදෙනුකරුවන්ගෙන් 7%ක උපරිමයකට යටත්ව පොලිය අය කිරීමේ හැකියාව ලැබී තිබේ.

මාර්තු 24 දා නිකුත් කළ චක්‍රලේඛයක් ඔස්සේ සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ සහ සැපයුම් සේවාවල නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගත් ණය සඳහා වාරික සහ පොලී සහන ලබා දෙන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article