Friday, September 20, 2024

නවසීලන්තය කොවිඩ් පැරදූ බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

Must read

නවසීලන්තය මේ වන විට කොවිඩ්19 වසංගතයෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ රටක් බවට පත් වී තිබේ.මේ බව නිලවශයෙන් එරට අගමැතිනිය ප්‍රකාශ කර ඇත.එම අවස්ථාවේදී අගමැතිනිය සිය සතුට ප්‍රකාශ කරමින් නර්තනයක් ඉදිරිපත් කල බවද විදෙස් මාධ්‍ය වාර්ථා සදහන් කරයි.

නවසීලන්තය තුල ප්‍රතිකාර ලැබූ අවසන් කොවිඩ්19 ආසාදිතයා මීට සති කිහිපයකට පෙර සම්පූර්ණ සුවය ලබා රෝහලින් පිටවපයාමත් සමග දින 17ක් තුල එරටින් කිසිදු ආසාදිතයෙකු වාර්තාවී නොමැති බව ජාත්‍යන්තර මාධ්‍යවාර්තා සදහන්කරයි.

ඒ අනුව මේ වන විට එරටට පැනවූ සීමා ලිහිල් කිරීමටද තීරණය වී තිබේ. කෙසේ වෙතත් එරට ජාත්‍යන්තරයට විවෘත වීම තවදුරටත් කල් යනු ඇති බවයි වාර්තා වන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article