Friday, September 20, 2024

විදුලි බිල්පත් ගැටලු ඉදිරිපත් කරන්න දුරකථන අංකයක්

Must read

විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබේ.

ඒ අනුව 011 2 392 607 යන දුරකතන අංකයට සහ 077 0 126 253 යන අංකයට වට්ස්ඇප්, වයිබර් සහ ඉමෝ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article