Friday, September 20, 2024

සොයිසාපුර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Must read

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මේ වන විට සැකකරුවන් සිව් දෙනෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට මැයි 28 වන දා රාත්‍රියේ පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස තිබුණේ එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටියදීයී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article