Friday, September 20, 2024

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Must read

ඉදිරි මහ මැතිවරණය සදහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර තිබේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සදහා ඡන්ද පත්‍රිකා එක් කෝටි හැටනම ලක්ෂකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ඡන්ද විමසීමට දින 14 කට පෙර මැතිවරණ කොමිසමට භාරදීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article