Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

11 වන කොරෝනා මරණය වාර්ථා වෙයි

Must read

මෙරට 11වන කොරෝනා මරණය මීට සුලු මොහොතකට පෙර වාර්තා විය.
මිය ගොස් ඇත්තේ අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙකි. ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවීතක්ෂයට පත්වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article