Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

විදෙස් රටවල සිට මෙරටට පැමිණි 113ට කොවිඩ්19 ආසාදනය වෙලා

Must read

කුවේටයේ සිට පැමිණි 90 දෙනෙකුට හා ඩුබායි සිට පැමිණි 18දෙනෙකුද ඇතුලුව විදේශයන්හි සිට මෙරටට පැමිණි 113 දෙනෙකුට  කොවිඩ්19 ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article