Saturday, September 21, 2024

ක්‍රිකට් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

Must read

25 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වෙයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පන්නල පොලීසිය විසිනි.

අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා මේ වන විට දි 14ක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

(මූලාශ්‍රය – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article