Saturday, September 21, 2024

ජුනි 20 මැතිවරණය පැවැත්වීම පෙත්සම් විභාගය සිව්වන දිනටත්

Must read

ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සිව් වන දිනටත් සළකා බැලීම අද(21) උදෑසන 10.00ට ආරම්භ විය.

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව, මැතිවරණ කොමිසම නිරික්ෂණය කර ඇතැයි, එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඊයේ(20) දැනුම් දුන්නේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article