Friday, September 20, 2024

උඩරට මාර්ග වල වාහන ධාවනය ප්‍රවේශමෙන්

Must read

මේ දිනවල මධ්‍යම කදුකර ප්‍රදේශයට  බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතී වී තිබෙන අධික වර්ෂාව,විටින් විට ඇති බව සුලං හා මීදුමද, පස් කදුකඩා වැටීම් ,මාර්ල ලිස්සා යෑම්,ගල් පෙරලීම්,මාර්ග අවට ගිලාබැසීම් හා මාර්ග නිසි ලෙස දර්ශණය නොවීම වැනි හේතූන් නිසා රියදුරන් දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය කල යුතු බව පොලීසිය පවසයි.

එමෙන්ම නුවරඑළිය – මහනුවර,නුවරඑළිය- බදුල්ල,නුවරඑළිය – හැටන් ,කළවකැලේ – නාවලපිටිය, හැටන් – අවිස්සාවේල්ල ආදී මාර්ග වල එකවරම දැඩ මීදුම් තත්වයක් ඇති බව බැවින් ඒ ගැනද දැඩි අවදානයක් යොමු කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි. ඒ හේතුවෙන් මීදුම හා අධික වර්ෂාව ඇති අවස්ථාවන වාහන වල ඉදිරි පස ලාම්පුව දල්වා ධාවනය කරන ලෙසද පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article