Monday, September 14, 2026
spot_img

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සැලසුම හිටපු ජනපති පැහැදිලි කරයි.

Must read

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සැලැස්ම පැහැදිලි කරමින් පවසා සිටියේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ එක්ව සිදු කරන බවයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article