Saturday, September 21, 2024

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 20 වැනිදා සිට වැඩ අරඹයි !

Must read

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ලබන 20 වැනිදා සිට යලි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා පවසයි.

ඒ අනූව නව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක නිකුත් කිරීම සහ තත්ව සහතික බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්යයන්  පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සීමිත කාර්යය මණ්ඩලයක් යොදාගෙන සිදු කරන බව ඒ මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article