Friday, September 20, 2024

කොරෝනා ආසාදිතයන් ගණන 889යි

Must read

ඊයේ (12)දිනය අවසන වන විට මෙරටින් වාර්තා වන කොරෝලා ආසාදිතයන් ගණන 889දක්වා ඉහළ ගොස් තිබිනි.

ඊයේ දිනයේදී නව රෝගීන් 20 ⁣දෙනෙකු හදුනාගත් අතර ඉන් ආසාදිතයන් 18 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්යය. ඉතිරි ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු හමුදා සාමාජිකයෙකු සමග සමීප සබදතා පැවැත්වූ අයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article