Friday, September 20, 2024

පාසල් ආරම්භ කිරීම ගැන තීරණය ලබන සතියේ – ඩලස්

Must read

අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ලබන සතියේදී කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි.

පළාත් පාලන ආයතනවල සහයෝගය ලබාගනිමින් සියලු පාසල් විෂබීජහරණයට කටයුතු කරන බවද ඒ මහතා සදහන් කරයි. මුල් අදියරය වශයෙන් උසස්පෙළ දරුවන් සදහාද,දෙවන අදියරය වශයෙන් සාමාන්‍යපෙළ දරුවන් සදහාද පසුව ප්‍රාථමික අංශය සදහාද පාසල් විවෘත කිරීඹට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article