Saturday, November 23, 2024

කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ ගණන 182දක්වා ඉහළට

Must read

කොවිඩ්19 ආසාදනයෙන් තවත් පුද්ගලයන් 10දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග කොවිඩ්19 ආසාදනයෙන් සුවය ලැබූ මුලු ගණන 182දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article