Saturday, September 21, 2024

දිස්ත්‍රික්ක 21කට ඇදිරි නීතිය ලිහිල් කෙරේ.

Must read

කළුතර,ගම්පහ,කොළඹ හා පුත්තලම දිස්ත්‍රික්ක හැරුනකොට සෙසු දිස්ත්‍රික්ක 21ට පනවා තිබූ ඇදිරි නීතිය අද ලිහිල් විය.

ඒ අනුව එම දිස්ත්‍රික්ක 21 තුල අද (28) උදෑසන 5.00ට ලිහිල් කල ඇදිරි නීතිය නැවතත් රාත්‍රී 8.00සිට ක්‍රියාත්මක වීමට නියමිතය.මේ ආකාරයෙන් මැයි 01වන සිකුරාදා දක්වා ඇදිරිනීතිය ක්‍රියාත්මක වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article