Tuesday, November 5, 2024

කොවිඩ් ආසාදනයෙන් සුවවූ ගණන 116ක් දක්වා ඉහළට

Must read

අද (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් හත්දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් ගණන 116ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article