Friday, September 20, 2024

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ගැසට් නිවේදනය නිකුත් වෙයි.

Must read

2020 මහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරමින් නිකුත් කරන ගැසට් නිවේදනය නිකුත් කර ඇත.අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසිනි. එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු මැතිවරණට ජුනි මස 20 වන දින පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article