Friday, September 20, 2024

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කෙරේ

Must read

(11.00 am)

කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර වල වලංගු කාලසීමාව කොරෝනා වයිරස් තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් වලට අනුවය.

මේ සම්න්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙසද අමාත්‍යවරයා එම නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඉකුත් මාර්තු මස 10 වැනිදායින් කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ අලූත් කිරීමේ කාලසීමාව අප්‍රේල් මස 15 වැනිදායින් අවසන් වීමට නියමිතව පැවති අතර රටතුල මේ වන විට පවතින වාතාවරණය හමුවේ කාර්යාල කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතව නොවන බැවින් අමාත්‍යවරයා විසින් මෙම කාලසීමාව කොරෝනා තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කළ යුතු බවට උපදෙස් ලබා දී තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article