Friday, September 20, 2024

කොළඹ සහ ජාඇල තවත් 40ක් නිරෝධායනයට

Must read

(2.00 pm)

කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් ඇසුරු කල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article