Friday, September 20, 2024

කොටහේන ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ්19 ආසාදිත බව තහවුරු වෙයි.

Must read

කොටහේන ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙරටින් වාර්තා වන ආසාදිතයන් ගණන 238ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම කාන්තාව මෑතකදී ඉන්දියාවේ සංචාරය කර ඇති බව මේ වන විට හෙලිවී තබේ.

එමෙන්ම ඊයේ දිනයේදී ග්‍රෑන්පාස් ප්‍රදේශයෙන්ද කොවිඩ්19 ආසාදිතයන් හමුවීම හේතුවෙන් මේ වන විට ග්‍රෑන්පාස්,නාගලගම්වීදිය ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව යුධහමුදාව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article