Friday, September 20, 2024

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 200 ඉක්මවයි

Must read

තවත් කො⁣රෝනා ආසාදිතයන් සිව් දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් කො⁣රෝනා ආසාදිතයන් ගණන 203දක්වා ඉහළ ගොස් ඇත.

මෙම සිව් දෙනා බේරුවල ප්‍රදේශයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගිය පිරිසට අයත් බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article