Friday, September 20, 2024

ඖෂධ සැල් විවෘත ප්‍රදේශ හා වේලාවන් වල වෙනසක්

Must read

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් දිස්ත්‍රික්කයන් වශයෙන් හදුනාගෙන ඇති දිස්ත්‍රික්කයන් හා පූර්ණ නිරෝධායනයට ලක් කර ඇති ප්‍රදේශ හැ අනෙකුත් ප්‍රදේශ වල පමණක් ඖෂධ සැල් විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි. එම ප්‍රදේශ වල ඖෂධ සැල් පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා පමණක් විවෘතව තබන ලෙසද රජය විසින් දැනුම් දෙයි.

කෙසේ වෙතත් මින් පෙර තීරණය කර තිබුනේ දිවයින පුරා ඖෂධ සැල් පෙරවරු 9.00 සිට පසුවරු 5.00 දකාව් විවෘථව තබන ලෙසටය.

කොරෝනා අවදනාම් සහිත ප්‍රදේශ සහ පුර්ණ නිරෝධායන ක්‍රියාවලියට ලක්කර ඇති ප්‍රදේශ සඳහා අවශ්‍ය ඖෂධ පෙර පැවති ක්‍රමයට අනුව නිවසට ඖෂධ සැපයිම සිදුවනු ඇති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article