Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

බ්‍රිතාන්‍ය අගමැතිවරයා දැඩිසත්කාර ඒකකයට

Must read

කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිට ඊයේ දිනයේදී රෝහල්ගත කල බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ රෝග ලක්ෂණ උත්සන්න වීමෙන් ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අංශ විශ්වාසය පල කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ තත්වය යහපත් වනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article