Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

MSC Magnifica නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව විසින් භාරගනියි

Must read

ඉතාලියේ MSC Magnifica මගී නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන අනුර බණ්ඩාර හේරත් මහතා නාවික හමුදාව විසින් භාරගෙන ඇති බව වාර්ථා වෙයි.

ඒ අනුව ඒ මහතා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

 

(මූලාශ්‍රය – අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article