Wednesday, November 6, 2024

රිඡ්වේ ආර්යා රෝහලේ කොරෝනා රෝගීන් ඇති බව කියන පුවත අසත්‍යයක් – පරීක්ෂණ ඇරඹේ

Must read

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ප‍්‍රතිකාර ලබන බවට අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය වෙමින් පැවති පුවත අසත්‍ය බවත්, එසේ අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීම සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂයවරයා විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article