Friday, September 20, 2024

ජර්මන් අමාත්‍යවරයෙක් සියදිවි නසාගනියි

Must read

ජර්මනියේ Hesse ප්‍රාන්තයේ මුදල්අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල Thomas Schaefer මහතා සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි. ඔහුගේ සිරුර දුම්රිය මාර්ගයක් අසල තිබියදී ඊයේ (28)දිනයේදී සොයාගෙන ඇතිිිබව විදෙස් මාධ්‍ය සදහන් කරයි

ඔහු වසර 10 පමණ කාලයක සිට එම ප්‍රාන්තයෙ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නෙකි.54 හැවිරිදි Thomas Schaefer මහතා කො⁣රෝනා වෛරස් ව්‍යාප්තියත් සමග ඇතිවන ආර්ථික බිදවැටීම සම්බන්දයෙන් දැඩි කනස්සන්ලෙන් පසු වූ බවද මාධ්‍ය වාර්තා සදහන් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article