Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

අත්‍යවශ්‍ය ආහාර රැගත් කන්ටේනර් 4000ක් වරායට

Must read

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුලදී අර්තාපල්, ලොකුලූනු, සුදුලූනු, සෝයා වැනි අත්‍යාවශ්‍යආහාර අඩංගු කන්ටේනර් 4000කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායට ළඟා වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.පසුගිය 13 වැනිදා සිට 24 වැනිදා දක්වා කන්ටේනර කොළඹ වරායට පැමිණ තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article