Friday, September 20, 2024

සැක සහිත රෝගීන් සියල්ලන්ට කොරෝනා පරික්ෂාව සිදුකරන්න – WHO

Must read

මේ වන විට කොරෝනා වෛරස් තත්වය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇති හෙයින් කොරෝනා වෛරසය (COVID-19) ආසාදනය වී ඇති බවට සැක සහිත සියලු පුද්ගලයන් පරීක්ෂණවලට භාජනය කරන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (16දා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුව අමතමින් මෙසේ පවසා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article