Friday, September 20, 2024

කොරෝනා රෝගීන් ගණන 22දක්වා ඉහළට

Must read

 

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 22දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.
ඊයේ (15) දිනයේදී නව ආසාදිතයන් 8 දෙනෙකු හදුනාගත් අතර අද (16)දිනයේ මේ වන විට නව ආසාදිතයන් 4දෙනෙකු හදුනාගෙන ඇත.
හදුනාගත් නවතම කොරෝනා ආසාදිත රොගියා 73හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.එමෙන්ම අද දිනය තුලදී 13හැවිරිදි ගැහැණු දරුවෙකුට කො⁣⁣රෝනා රෝගය අසාදනය වී ඇති බව තහවුරු විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article