Friday, September 20, 2024

අද සිට වියළි කාලගුණයේ වෙනසක්

Must read

 අද සිට 18 වනදා දක්වා දිවයිනේ පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි. නමුත් උතුරු පළාතේ  පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් සිදුනොවනු ඇති බවත් එම වාර්ථාවේ සදහන් වෙයි.
එසේම අද දිනයේදී බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක පසවරු  2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article