Friday, September 20, 2024

දක්ෂිණ අධිවේගයේ දෙවන බස් රථයත් ගිනි ගනියි.

Must read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් ලංගම බස් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. මෙම සිදුවීම සිදුව අැත්තේ ඊයේ (12) දිනයේදී කහතුඩුව හා කොට්ටාව ප්‍රදේශ අතරදී මෙම ගිනි ගැනීම සිදුව ඇත.
කෙසේ වෙතත් සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නැත.
සති දෙකක කායක් තුල මේ ආකාරයෙන් බස් රථ ගිනිගත් දෙවන් අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

 

ඡායාරූප – Accident first fb page

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article