Friday, September 20, 2024

ඉතාලියේ කොරෝනා මඩින්න චීනයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඉතාලියට

Must read

ඉතාලිය තුල මේ වන විට කිසිදුපාලනයකින් තොරව පැතිර යමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීඹ සදහා චීන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඉතාලිය වෙත යවා ඇතැයි වාර්ථා වෙයි.

එම වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ චීන රතුකුරුස සංගමයේ උප සභාපතිවරයෙකු හා රෝග වැලැක්වීමේ හා පාලනය කිරීමේ චීන මධ්‍යස්ථානයේ විශේෂයෙකුය. මෙම කණ්ඩායමට චීනයේ සිවුවාන් පළාතෙන්ද විශේෂඥයින් 5 දෙනෙකු ඇතුලත්ය.

මේ වන විට චීනයට පසු කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඉතාලියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article