Friday, September 20, 2024

තමන්ව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් රවීගෙන් අභියාචනයක්

Must read

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වෙයි.

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර දින තුනක් ඉක්ම ගොස් ඇතත් මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ එක් සැකකරුවෙකු පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article