Friday, September 20, 2024

තියෙන ණය ගෙවන්න චීනයෙන් තව ණය ගන්න තීරණයක්

Must read

ණය ගෙවීම, ප්‍රාග්ධන වියදම් හා වෙනත් රාජ්‍ය මූල්‍ය සපයා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත ණය සීමාව තුළ වසර තුනක සහන කාලයක් ඇතුළත්ව දස වසරකින් ගෙවීම පදනම මත චීන සංවර්ධන බැංකුව වෙතින් ඇ.ඩො මිලියන 1000ක් හා RMB මිලියන 2000ක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article